Econ විෂයට 'A' සාමාර්ථයක් ලබාගන්නා රහස් 5ක්
ආර්ථික විද්‍යාව කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙමෙයි. මෙන්න ඒකට 'A' එකක් ගන්න ලේසිම ක්‍රම:
-
ප්‍රස්ථාර පුහුණුව: විභාගයේදී ලකුණු වැඩිපුර ලැබෙන්නේ නිවැරදිව සහ පැහැදිලිව අඳින ලද ප්‍රස්ථාර වලටයි.
-
පසුගිය විභාග ප්‍රශ්න: අවම වශයෙන් වසර 10කවත් පසුගිය ප්‍රශ්න පත්‍ර (Past Papers) රටාවන් තේරුම් ගන්න.
-
තර්කානුකූලව සිතීම: සිද්ධාන්ත (Theory) කටපාඩම් නොකර, "ඇයි මෙහෙම වෙන්නේ?" කියලා තර්කානුකූලව තේරුම් ගන්න.
-
කෙටි සටහන් (Short Notes): සෑම ඒකකයකටම ආවේණික වූ සූත්‍ර සහ ප්‍රධාන කරුණු ඇතුළත් කෙටි සටහන් සාදාගන්න.
-
කාල කළමනාකරණය: බහුවරණ ප්‍රශ්න පත්‍රයට (MCQ) නියමිත කාලය ඇතුළත පිළිතුරු දී පුහුණු වන්න.
Please login to comment